Friday, October 12, 2012

ඇස රවටන අමුතු රූප

ඉස්ඉස්සල්ලම ලියන පෝස්ටුව මොනව ලියන්නද කියලා හිතා ගන්න බෑ. රූපයකින්ම පටන්ගත්තොත් හොදයි කියලා හිතුනා

1. බලන්න මේ රූපය දිහා හොදට ඒ හා බී කියලා නම් කරලා තියෙන කොටු දිහා බලන්න ඒ කළුයි බී සුදුයි වගේ නේද පේන්නේ ඇත්තටම එහෙමද නැත්නම් දෙකම එක පාටද හොදට බලන්න....

2. මේ රූපය දිහා බලන්න. ඔලුවත් චුට්ටක් එහාට මෙහාට කරලා බලන්න. මැද රවුම සෙලවෙනවා වගේ පෙනෙනවා නේද?


 3.මේ රූපයේ කළු තිත් කීයක් තිබේ දැයි ගණන් කල හැකිද?



4. ගැහැණු ළමයා... මව......පියා.....ඔබටත් පෙනේද?


5. කැරකෙන කුරුල්ලෝ.....







6. මෙහි සියළුම කුඩා කොටු එක හා සමාන වන තිරස් හා සිරස් රේඛා එකිනෙක සමාන්තර වේ.